අතේ පැලවෙන බොරු කියන යහපාලන වන්දිභට්ටයන්
By Admin - May 8, 2016
ශ්රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාවක් කල බවත්,රුසියානු තානාපති කාර්යාලයේ ඔහු යටතේ සේවයකළ භාෂා පරිවර්තකයා ඝාතනය කල බවත්,යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ට අවි ආයුධ ජාවාරම් කල බවට චෝදනා එල්ල වී පසුව අතුරුදන්ව ඇති බවත් රාජපක්ෂලාගේ අංක එකේ දුෂිතයා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා බවත්,මහින්ද රාජපක්ෂ...