ෆෙඩරල් දෙන්න සිංහල ජනතාව ජනවාරි 9 වැනිදා කැමත්ත දුන්නා
By Admin - May 2, 2016
බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගේ මතය විමසීම සඳහා උතුරු නැගෙනහිර ජනමත විචාරණයක් පවත්වන ලෙස ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා රජයෙන් ඉල්ලා තිබේ.උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට නිවැරදි බලය බෙදාහැරීමක් අවශ්‍ය බව පවසන සම්බන්ධන් ඉන්දියාව, ඔස්ටේ්රලියාව, කැනඩාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල ද බලය විමධ්‍යගත කර ඇති බවත් ෆෙඩරල් ලබාදෙන බව පැවසුවේ...