කාන්තාවන් 05ක් සමග බුදියන්න,අර්ජුන වරායෙ සල්ලි ලක්ෂ 24 ක කාම උත්තේජක ගෙන්වයි
By Admin - April 27, 2016
අර්ජුන රණතුංග වරාය අධිකාරියේ රුපියල් ලක්ෂ 24 ක මුදලක් වියදම් කරමින් කාම උත්තේජක වාජීකරණ ඖෂධ ඇතුළු ආයුර්වෙිද ඖෂධ තොගයක් වරායට ගෙන්වා ඇත්තේ තම වෛශ්‍යාවන් සමග කම් සැප විඳීමට යැයි වරාය සේවකයෝ පවසති. ශ්‍රී ලංකා ආයුර්වෙිද සංස්ථාවෙන් ගෙන්වාගෙන ඇති මෙම ඖෂධ තොගය අතර අශ්ව ගන්ධාරිෂ්ඨය, අශ්වගන්ධ චූර්ණය, ශ්ර්තය මදන මෝදකය, කාමේෂ්වර...