සිරිසේනගේ බයිලා ITN එකට අරහං
By Admin - April 27, 2016
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අද ( 27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්රවෘත්ති අධ්යක්ෂවරුන් හා ප්රවෘත්ති කර්තෘවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා .මේ මාධ්‍ය සාකච්ඡාවට ආණ්ඩුවට හැමදාමත් වගේ කඩේ යන අංක එකේ යැයි කියා ගන්නා ස්වාධින රූපවාහිනියේ කිසිදු වගකිව යුතු බළධාරියෙකු සහභාගිවී නෑ .මේ සාකච්ඡාවට සහභාගි වන ලෙසට ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු ,...