යහපාලනය ආපහු ස්ටාර්ට් කරන්න බෑ
By Admin - April 19, 2016
තමන්ගේ මිතුරු රටවල් සමග ගැටුම් ඇති කරගැනීම නොකළ යුතු බවත්, චීනය වේවා, ජපානය වේවා, ඉන්දියාව වේවා ඒ සියලු රටවල් සමග මිතුරන් ලෙස කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගේ කුරුණෑගල, වැව රවුම පිහිටි නිවසේදී අලුත් අවුරුදු තේ මේසය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියා. ‘‘මේ අවුරුද්ද...