අපි කියු දෙයක් වැරදිලා නෑ-කූරේ හිල්ටන් එකට රිංගයි
By Admin - April 11, 2016
Published on: Apr 11, 2016-හිල්ටන් අධ්යක්ෂ මණ්ඩලය වෙනුවට කූප්රකට මාෆියා කරුවෙකු වන ක්රිෂාන්ත කුරේ මහතාගේ සභාපතිත්වයෙන් නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ද අගමැතිවරයා තීරණය කර ඇති බව රනිල්ට හිල්ටන් ගාය හැදේ -අධ්යක්ෂ මණ්ඩලයට තර්ජනය කර එලවලා යනුවෙන් 2015 නොවැම්බර් 15 වැනිදා අප කල අනාවරණය තහවුරු කරමින් මාස 5ක් තිස්සේ නිළ...