නිලුකාගේ නම රකින්න සිරිසේන මාධ්‍ය වාරණය කරයි-වැස්ස පෙන්වා ජනතාවට ගොනා පෙන්වයි
By Admin - April 10, 2016
අස්ගිරි මහා නායක පදවියට පත් වූ වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැකීමට ගිය මඤ්ඤං ජනපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍යවේදීන්ට ගෙම්බර් පාට් කක් දමමින් එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරිමට උත්සහ කර ඇති අතර එම ගෙම්බර් පාට් නොසලකා මාධ්‍යවේදීන් තමන්ට සිරිසේන ආරක්ෂකයන් එල්ල කල තර්ජනයන් ගැන අනාවරණය ක්රන විට ...නීච හිවලෙකු මෙන් වැස්සක් පෙන්වා...