අනියම් පෙම සනසන්න කෘෂි ඇමති විගණකාධිපතිවරයාත් අන්දයි
By Admin - April 4, 2016
මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීගේ බත් බැලයා වන් දුමින්ද දිසානායක කටයුතු කරනුයේ එම ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ අනියම් සබඳතාවය පවත්වාගෙන යන කාන්තාවට අයත් එකක් නිසා බව අනාවරණය වි තිබේ. වසර...