ආණ්ඩුවේ විද්‍යාත්මක පදනමක් මත නිලුකා,ආරක්ෂක ලේකම් ධුරයට
By Admin - March 31, 2016
ජනාධිපතිවරයා තමන්ගේ නෝනා කෙහෙල් කොළේ ඔතලා දීපු බත්එක අරන් ඇවිත් කෑවාට රට හැදෙන්නේ නැහැ. එහෙම රට හැදෙනවානම් අපි ඔක්කොම කෙහෙල් කොළේ බත්කමු. බොරු පූච්චානම් කතාවලින් රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න බැහැ. ඡන්ද කාලේ නම් ගොබ්බ කතාවලට ජනතාව රැවටුනා වෙන්න පුළුවන්. නමුත් දැන් රවටන්න බැහැ’’ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...