17 ජන අරගලයට ශ්‍රිලනිප මන්ත්‍රින් 41ක්-මහින්ද සමග සෝමවංශත් සටනට එයි
By Admin - March 14, 2016
ආණ්ඩුවට එරෙහිව කොළඹ, හයිඩ්පිටියේදී මෙම 17 වැනිදා පවත්වන ජන සටන විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හතළිස් එක් දෙනාම (41) කුමන අභියෝග පැමිණියද නියත වශයෙන්ම සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ...