දංකොටුව ඝාතනයට තවත් වාහන 2ක් ඇවිත්-“නේවි කපිල” ඝාතනය වුනාද?
By Admin - March 11, 2016
යහපාලන ඝාතන භූමියේ දරුණුතම ඝාතනය සනිටුහන් කරමින් දංකොටුව, බුත්ගම්පොළ, ඉරබඩගම අතුරු මාර්ගයේ පාළු මාර්ගයකදී පුද්ගලයන් පස්දෙනකු අභිරහස් අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වෑන් රථයක දමා පුළුස්සා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ වෙනතක යොමුකිරිම සදහා අදාළ වෑන් රථය ලීසිං සමාගම විසින් භාරදී තිබුණේ පන්නල ප්රදේශයේ පදිංචිකරුවකු වන කපිල සෙනරත් බණ්ඩාර නොහොත් "නේවි...