එජාපයේ කාගෙත් සුරතලී චන්ද්‍රානිගෙන් රෝසීට කැපිල්ලක්
By Admin - March 10, 2016
අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර මාර්තු 13 සිට 24 දක්වා පැවැත්වෙන කාන්තා වැඩමුළුවකට සහභාගිවිම සදහා පසුගියදා රෝසී සේනානායකට ලැබුනු අරාධනාවක් රනිල් පිළේ කාගෙත් සුන්දරී ලෙස හදුන්වන කාන්තා කටයුතු ඇමති චන්ද්‍රානි බණ්ඩාරගේ විසින් වහාම නතර කිරිමට කටයුතු කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළ නියෝජනය කල පුද්ගලයන් සහ කණ්ඩායම් වලට එලවා එලවා පහරදිමේ...