ඔපරේෂන් ‘බිංකුන්ඩෝ’
By Admin -
බිංකුන්ඩෝ බොල තෝත් නටාපිය, මාත් නටන්නම් කීවේ එදාය. බිංකුන්ඩෝ ඉන්න වලකට පොඩි ඉරටුවක් දාලා කරකවලා බිංකුන්ඩා එළියට ගෙන ඌව නැටවීම අතීතයේ ඇතැම් ළමුන්ගේ සෙල්ලමකි. බිංකුණ්ඩා අල්ලා ගැනීම ලෙහෙසි වන්නට කූහුඹියෙක් දමන අවස්ථාද විය. වර්තමානයේ වැසිකිලි වලවල් සුද්ධ කරගැනීමට අවශ්‍යනම්, බතල හෝ මංඤොක්කා සිටුවා ගැනීමට බිම හාරාගැනීමට අවශ්‍යනම්, පොල් වත්තක පොල්...