යහපාලනය පෙරලන ‘ජන සටන’ 17 දා
By Admin - March 1, 2016
ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන විරෝධතා රැලි මාලාවේ පළමුවැන්න ලබන 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. 'ජන සටන' නමින් නම්කර ඇති මෙම විරෝධතා රැලිය රණවිරු දඩයම, ගොවි සහන කප්පාදුව, එට්කා පාවාදීම, ජනතා මර්දනය හා මැතිවරණ කල් දැමීම යන කරුණු පහ මුල්කරගෙන පැවැත්වෙන අතර ජන සටන...