හුසේන් කුමරුට ජනාධිපති හා අගමැති දුන් ප්රතිඥාව “මහින්ද” හෙලිකරයි
By Admin - February 11, 2016
වත්මන් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවාදීමට ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහිව පෙළගැසෙන ලෙසත් රට පාවාදිම සදහා හුසේන් කුමරුට ජනාධිපති හා අගමැති දුන් ප්රතිඥාව පිළිබඳව පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් රටේ ප්රගතිශීලි ජනතාවගෙන් ඉල්ලා සිටි.ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්ද එක්සත් ජාතික පක්ෂයේ මේ රට පාවාදෙන වැඩපිළිවෙලට එකතු වී...