අවජාතක පිංපියන්ට රණවිරුවන් බිල්ලට දෙන්න දෙන්නේ නෑ
By Admin - February 6, 2016
ජාතික නිදහස් පෙරමුණ අද(06) ශ්රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ට විරුද්ධව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය. දිවයිනේ සතර දෙසින් ලිප්ටන් වටරවුමට රැස් වූ දසදහසකට ආසන්න ජාතික නිදහස් පෙරමුණේ සාමාජික පිරිස කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පා ගමනින් ගොස් සිය දැඩි විරෝධය...