‘ඞී.අයි.ජී අනුර දිසානායක’කබ්බා ගැන විමල් කියයි
By Admin - February 1, 2016
මරබිය තුරන්කර, රට එක්සේසත් කර අදීන ශ්‍රී ලංකාවක් නිර්මාණය කර දීමට සිය මුළුවෙර යොදා කැපවුණු නායකයාගෙන් මේ ආකාරයට පන්න පන්නා පලිගැනීම තවදුරටත් නොඉවසා ඊට එරෙහිව නැගී සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද(01) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති හිටපු ජනාධිපති පුත් යෝෂිත...