වරාය,ගුවන්,මුදල් බලතල ෆෙඩරල් ක්‍රමයට-රට පලමුවරට දෙකඩ වේ
By Admin - January 27, 2016
උතුරු පළාතේ ඇති වරායන්, ගුවන් තොටුපලවල්, මුදල් බලතල යනාදිය ෆෙඩරල් ක්‍රමයට ඇතුලත්විය යුතු බවට දෙමළ ජනතා සංසදය විසින් සකස්කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන යෝජනා කෙටුම්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට කටයුතු සුදානම් කර තිබේන බව වාර්තා වේ. සරණාගත දෙමළ ජාතිකයින් දස ලක්ෂයකට නැවතත් ප්‍රජා අයිතිය...