මෛත්‍රී-ඥානසාර Deal එක මෙන්න
By Admin - January 25, 2016
කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩුව අද (25) අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී, විනිසුරුවරයා ඇතුලු නීතිඥවරුන්න්ට කෑ ගසමින් කලහකාරි ලෙස හැසුරුනු බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් නියෝග කර ඇති අතර ඥානසාර හිමිගේ ඒම හදිසි ප්‍රහාරයේ දේශපාලන...