අහිමිකල සිංහලේ සොයා….යන සටන ඇරඹේ….
By Admin - January 22, 2016
සිංහලේ උරුමය මංකොල්ල කෑමට හඹා එන බල මුලු රාශියකි. දෙමල බෙදුම්වාදී ත්රස්තවාදය ඉන් එකකි. එල්.ටී.ටී.ඊ යේ අවසානය යනු බෙදුම්වාදයේ අවසානය නොවේ.සිදුව ඇත්තේ ඔවුන්ගේ තුවක්කු බට නිහඩ වීම පමනි. බෙදුම්වාදී සටන පෙරට වඩා වැඩි ජවයකින් ක්රියාත්මකය. ලංකාවට එරෙහිව ලෝකය අවුලුවන්නේ මොවුන්ය. එ.ජා මානව හිමිකම් සැසිවාරයේ සම්මත කල යෝජනා, යුධ අපරාධ පරීක්ෂණ,විධායකය...