එක්නැලිගොඩ කොටි සබඳතාවල හඬපටයක් යුද හමුදාව සීඅයිඩියට භාර දෙයි
By Admin - January 21, 2016
ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනය සඳහා රහස් පොලිසිය ඉල්ලා සිටි සහයෝගයට අනුව තමන් භාරයේ තිබූ, ඉකුත් වන්නි මානුෂීය මෙහෙයුම සමයේ එල්ටීටීඊයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති ත්රස්තවාදියකුගේ හඬ පටයක් රහස් පොලිසියට භාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ. operation edge දන්නේ නැත්නම් කියවන්න - මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය...