චම්පික සිරිසේන අත්හරි – රනිල් සමග දීගෙක යයි
By Admin - January 19, 2016
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කුප්පයන්ගේ වැඩ හේතුවෙන් තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හෝ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු සන්ධාන අලට සහය නොදිමට මෙගා පොලිසි අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා ඇතුලු හෙළ උරුමය ප්‍රතිපත්තිමය තින්දුවක් ගෙන් තිබේන බව එම පක්ෂයේ ප්රභලයේකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ. බස්නාහිර...