අවසන් වූ සිරිසේන චන්ද්‍රිකා මධුසමය
By Admin - January 15, 2016
ඉන්දියානු කලාපයේ චීන ආධිප්‍යය තහවුරු කිරීමට අනුබල දීම මහින්දට එරෙහිව වූ බරපතලම චෝදනාව විය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල චීන මුහුදු සේද මාර්ගයේ එන ප්‍රධාන මෙහෙයුම් තොටුපොලය. අප්‍රිකානු කලාපයේ යුරේනියම් හාරා නැව් පිටින් චීනයට පැටවීමේ යෝජිත ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වූයේ හම්බන්තොටය. කොලඹ ඉදිකරන නෙලුම් කුලුන චීන මිලිටරි සිතියයමේ මර්මස්ථානයකි. එය...