ගින්දර ලෝ දිය යකඩ මතින් මතුවූ 2වැනි කැරැල්ලේ කුරුටු ගී
By Admin - January 9, 2016
මේ දිග හැරෙන්නේ ජවිපෙ 2වැනි කැරළි සමයේ ලෙයින් තෙත්වූ යුගයක කථාවයි. මේ පණ පොවන්නේ 1986 සිට 1990 දක්වා ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කිරීමට නොහැකිවු යුගයක කථාවයි. මේ පන්නරය ලබන්නේ යහපත් හෙටක් වෙනුවෙන් කිසිදු ලාභ ප්රයෝජනයකින් තොරව සිය ඇස්, ඉස්, මස්, ලේ සහ ජිවිතය දන්දුන් අයගේ කථාවයි. එව බලව, මේ...