LTTE ඩයස්පෝරාවෙන් ණයක් ගැනිමේ සුදානමක්!-BANK OF JAFFNA ලගදිම…
By Admin - January 6, 2016
පුද්ගලික සංචාර මුවාවෙන් LTTE ඩයස්පෝරාව සමග සාකච්චා කිරීම මේවන විට රජයේ වගකියයුතු පිරිස හොර රහසේ සිදුකරන ක්‍රියාවක් බව බොහෝ අය දන්නා කරුණකි , මෙය සැබවින්ම දේශද්‍රෝහී ක්‍රියාවකි , තවත් එවැනි ක්‍රියාවක් නත්තල් සමයේ ලන්ඩන් නුවර සිදුවූ බව අපගේ විදෙස් වාර්තා සේවය වාර්තා කරයි . නත්තල් සමයේ දී යහපාලන රජයේ අගමැති...