මෛත්රී බුකි කාරයා සභාපති කරයි -චන්ද්රිකාගේ ආතල් කොල්ලාගේ කණටම ගහයි
By Admin - January 3, 2016
“මම මෛත්රීපාල ජනාධිපති තුමාගේ හැම කුණු වැඩක්ම කලා…මාව අනිවාර්යයෙන් ක්රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති තනතුර දක්වා ගෙනියන්න එතුමා මට උදවු කරනවා …..”යනුවෙන් බුකි කරුවෙකු වු ජනවරමක් නැති කුජිත නී.කථානායක ,තිලංග සුමතිපාල පැවසු බවට lankanewsweb.today අප පසුගිය දෙසැම්බර් 6 වැනිදා අනාවරණය කළ පරිදිම අද මෛත්රීපාල සිරිසේන සිය ගූ බට්ටා ක්රිකට් ආයතනයේ නිලවරණයේ...