විග්නේෂ්වරන්,සම්බන්ධන් සාකච්ඡාව මෝදී දුරකතනයෙන් අහලා
By Admin - December 29, 2015
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් අතර පසුගිය නත්තල් දා හදිසියේම පැවති රහසිගත සාකච්ඡාව ඉන්දිය මධ්‍යම රජය මැදිහත් වි පැවැත්වු එකක් බව ආර්.සම්බන්ධන්ගේ දුරකතනය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සජිවිව සාකච්ඡාට සවන් දුන් බවද අනාවරණය වි තිබේ. අදාළ සාකච්ඡාව ඉන්දිය රජයේ බලපෑම මත පමණක් පැවැත්වු...