ඇවන්ගාඩ් වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරණ මෙහෙයවූ රඛිත රාජපක්ෂ ICTA අධ්යක්ෂ මණ්ඩලයට
By Admin - December 22, 2015
වහාම ක්‍රියාත්මක වන පරිදි මුහුන්දන් කනගී මහතා තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ (ICTA ) අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත්කර, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ පත්කර ඇතැයි වාර්තාවේ. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මේ බව දැනුම් දෙමින් එම ආයතනයට ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඔහු...