රනිල් ,මහින්දට කී දෙයින් මෛත්‍රීට වලිප්පුව සැදේ
By Admin - December 16, 2015
හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම සඳහා පැමිනි අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවු බවට කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කලබලයට පත්ව සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම...