නිමක් නැති දඩයමක්!
By Admin - December 12, 2015
2009 මැයි 18 වැනිදා අවසන් වූ වන්නි මානුෂික මෙහෙයුමේදී LTTE නායක ප්රභාකරන්ගේ ඝාතනයත් සමගම කොටි සන්නද්ධ බලය මුළුමනින්ම අවසන් වූවද දෙමළ ඩයස්පෝරාව හා කොටි ත්රස්තවාදයේ ජාත්‍යන්තර නියමුවන් වන එම්මානුවෙල් පාදිලි තැන, රුද්‍ර කුමාරන් හා විනායකම් ඇතුළු කණ්ඩායම ඊළාම් රාජ්‍යය ගොඩනගන කාර්යයෙහි යෙදී සිටිති. ඔවුන්ගේ ප්‍රධානතම කාර්යයක් වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක...