සල්ලි ගත්තේ මම විතරද? මෛත්‍රී ඉන්නකම් මම බය නෑ
By Admin - December 8, 2015
Published on: Dec 8, 2015- තමන් සහ අමාත්‍ය පාඪ්ළී චම්පික රැක ගැනිම සදහා ජනාධිපතිවරයා ඔනෑම දෙයක් කරන බව තමන් ඉර-හඳ මෙන් විස්වාසය කරන බව සොඛ්‍ය අමාත්‍ය,ඇවන්ගාඩ් කප්පම්කරු,කක්කුස්සි කටා හෙවත් රාජිත සේනාරත්න මහතා පවසයි. ඇවන්ගාඩ් ව්‍යාපාරය හරහා කප්පම් ගත් බවට පසුගියදා අනාවරණය වු යහපාලන කැබිනට් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,පාඨ්ළි චම්පික රණවක,අර්ජුන රණතුංග අතරින්...