රාජිත,චම්පික ඇවන්ගාඩ් කප්පම් අරන් -රහස් පොලිසිය,චම්පිකගේ චක්ගොල බන්දුල චන්ද්‍රසේකර පක්ෂයෙන් දොට්ට
By Admin - December 4, 2015
Published on: Dec 4, 2015- ඇවන්ගාඩ් ව්‍යාපාරය හරහා කප්පම් ගත් බවට පසුගියදා අනාවරණය වු යහපාලන කැබිනට් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,පාඨ්ළි චම්පික රණවක,අර්ජුන රණතුංග අතරින් රාජිතට සහ චම්පිකට එරෙහිව සැකයෙන් තොරව ඔප්පු කලහැකි සාක්ෂි පමණටත් වඩා ලැබි තිබේන බව රහස් පොලිසියේ ඉහලම නිළධාරියෙකු ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරුට පවසා තිබේ. අදාළ...