ඊළාම් කොඩිය ඉහලට එසවෙයි …..ආරක්ෂක අමාත්යංශය නිදිවදි
By Admin - November 27, 2015
“දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන්කර, මියගිය පුද්ගලයින් 2015.11.27 වන දින අනුස්මරණය කිරීමට නියමිතය.බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් ජනාධිපතිධුරයට පත් මහා පාවාදිමේ ජාතකය රටටම කියාදෙමින් බෙදුම්වාදීන්ට තමන්ට රිසිලෙස ඊළාම් රාජ්ය ගොඩනඟා ගැනිමට ඉඩදි රටෙන් පැන ගිය මෛත්රීපාල සිරිසේන අද බෙදුම්වාදී ප්රභාකරන්ගේ රූකඩ පාලකයන්ට මහාවිරු දිනය සමරමින් ඊළාම් කොඩිය මේ මවුබිමේ එසවිමට ඉඩ ලබාදි තිබේ....