මෛත්‍රී කුක්කන්ගෙන් ප්‍රවේශම් වනු!
By Admin - November 22, 2015
යහපාලනය වෙනුවෙන් කඩේ ගිය පිරිස් ආණ්ඩුවෙන් ඉවත් විමත් ආණ්ඩුව තැන තැන විවේචනය කිරිමත් ,යහපාලනය ඇති වෙන බවට පාරම්බැ ජ්‍යොතිෂය කාරයන් සියලුම දෙනා කනපිට ගැසිමත්,ජනතාව මුලාවේ දමමින් ඉදිරිපත් කල අජූත අයවැය හමුවේ ආණ්ඩුව කඩාවැටිමේ අවදානමකට ලක්ව තිබේන බව වාර්තා වේ.ජහපාලන ආණ්ඩුවේ අය-වැයත් සමග ආණ්ඩුවෙ දෙදරා යැම සිඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින...