අමන (අවම) බලය, රතු හිවල්ලු, කළු බළල්ලු හා බූරු පැටව් – සිංහල සංහාරයක සතර පෙරනිමිති
By Admin - November 19, 2015
පසුගියදා ගණකාධිකරණ උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ප්‍රජාවට එල්ලවූ පොලිස් ප්‍රහාර අපි දැක ගතිමු. ඒ සිද්ධියේ වූ අමානුෂිකත්වය සියල්ලෝ පිළිකුල් කළහ. ඡායාරූපද, වීඩියෝද කොතෙකුත් අන්තර්ජාලයට පැටවිණි. මේ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති සමාජ කතිකාව පිළිබඳ අපේ නිරීක්ෂණ කීපයක් පළමුව ඉදිරිපත් කර දෙවනුව ඒ පිළිබද අප නිගමනය ප්‍රකාශයට පත් කරමු. ඇතැම්හු පොලිසියට බණිති....