ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එන්ජීඕ තිප්පළක්
By Admin - November 15, 2015
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටියදී, ඉකුත් නොවැම්බර් 05 වැනිදා ඔහුව ඉවත් කළ පුවතක්ද ප්‍රචාරණය වන්නට විය .ඊට පසු දින (06) පුවත්පත් වාර්තා කර තිබුණේද වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්රතිසංස්කරරණ අමාත්‍යාංශය...