පාර්ලිමේන්තුවේන් පැන්නු හොරෙකුගේ ඇවන්ගාඩ් අඳෝනාව
By Admin - November 13, 2015
ඇවන් ගාඩ් සමාගමට ඔවුන්ගේ සේවකයන් බදවා ගැනීමේ පටන් තනතුරු ලබාදීම් හා බොහෝ පරිපාලන කටයුතු වලදී ද රාජිත අමාත්‍ය වරයා විසින් මෙවැනි බලපෑම් එල්ල කර ඇති බව හෙළි වෙමින් පවතී.2014 09 03 වැනිදා එවකට ධිවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ඇවන් ගාඩ් සමාගමට ලිපියක් යොමුකරමින් එහි සේවය කරන් සේවකයෙකුගේ...