විකෘති දේශපාලනඥයාගේ කොටදෙණියාවේ වධකාගාරය
By Admin - November 7, 2015
රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමකට පැවරීම පසුපස යම් දේශපාලන හස්තයක් ක්රියාත්මක වන බවට අප කල අනාවරණයන් තවදුරටත් තහවුරු කිරිමට සාක්ෂි රැසක් ලැබි තිබේ. අදාළ දේශපාලනඥයාගේ පියාද වත්මන් යහපාලන දේශපාලන ක්රියාලිය තුල බලවත් අයෙකු වන අතර උපතින්ම ඔහුන්ගේ පවුලම වලත්ත...