විජයදාස රාජපක්ෂ පට්ට හොරෙක්
By Admin - November 5, 2015
විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි තමන් නොබියව පවසන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා අනාවරණය කල බව කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා. ඇවන්ඩ්ගාඩ් සිද්ධිය පිටුපස වජිර අබේවර්ධන ඇමතිවරයා ද සිටින බවත්...