මෙන්න බොලේ මේ උන්දැට මුන් එපාලු දැන්
By Admin - November 3, 2015
මෛත්‍රි – රනිල් දෙන්නා අද රටටම බොරුකාරයන් වී ඇතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා රජයට චෝදනා කරයි.මෑන් පවර් සේවකයන් ස්ථිර කරනවා කියා සිරිසේන ජනාධිපති බොරු පොරොන්දු දුන්නා. සැප්තැම්බර් වෙන්න කලින් රාජ්‍ය සේවකයාට එල්ලා තිබූ දීමනා වැටුපට එකතු කරනවා කියා අගමැති...