යහපාලනයෙන් වැලි ජාවාරමට අපමණ අගයක්
By Admin - October 26, 2015
පරිසර අමාත්යංශය යටතේ අනුදැනුම සහ දේශපාලන ආශීර්වාදය ඇතිව වැලි ජාවාරම ඉතා ජයටම කරගෙන යන බව වාර්තා වෙනවා.මෙයින් ප්රධානම වැලි ගොඩදැමීම පොලොන්නරුව, කදුරුවෙල, මනම්පිටිය ආශිතව සිදුවන අතර එය සම්පුර්ණයෙන්ම මෛත්රිපාල සිරිසේනගේ දේශපාලන අධාරකරුවන් විසින් මෙහෙයවනු ලබයි.මින් පෙර අප වෙබ් අඩවියෙන් වත්මන් ඇමැති කට්ටෙකු වන හරින් ප්රනාන්දු ද වැලි ගොඩ දැමීමට අවසර...