ශක්තිමත් නව සන්ධානය ලගදිම -මෛත්රී පුම්බන්න නව වෙබ් අධවි
By Admin - October 19, 2015
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නව පෙරමුණකින් තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්ෂය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය , ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ සූදානම් වන බව වාර්තා විමත් සමග මෛත්රීපාල සිරිසේන සහ ඔහු වටා සිටින බත් බැලයන් අන්ද...