කිලී කුණු කෑ අනුර ඇවන්ගාර්ඩ් ගිලීන සටන අරඹයි-කප්පම්කරුවන් මෙන්න
By Admin - October 18, 2015
ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන බවට අප කල අනාවරණය මේ වනවිට තහවුරු වි තිබේ.(එම පුවත් මෙතනින් කියවන්න - ඇවන්ගාර්ඩ් ගිලගන්න කීලී කෙලිය අරඹයි-රුවන්,අනුෂා,අනුර බිල්ලට දෙයි) ඇවන් ගාර්ඩ් වයාපාරය නීති විරෝධී...