ශ්‍රි ලංකා කාන්තාවන්ට මැදපෙරදිග ගෘහසේවක රැකියාව අවශ්‍යමද?
By Admin - October 15, 2015
ගෘහ සේවය යන්න වචනය දුටු පමණින් අපගේ අවදානය යොමුවනුයේ මැදපෙරදිග ගෘහසේවය පිළිබදවය. ඒ මන්දයත් දිනෙන් දින මැදපෙරදිග ගෘහසේවය හා සමිබන්ධ වු පුවත් අන්තර්ජාලය, විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ප්‍රකාශයට පත්වන නිසාවෙනි. එම පුවත්වල සදහන් කරුණු සලකා බැලීමේදී අපට හැගෙනු ලැඛෙන එක් කරුණක් වේ. එනමි ගෙවි යන හැම තප්පරයක්...