දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුමකට සුදානම්-ISIS සම්බන්ධයකුත්!(Video)
By Admin - October 11, 2015
රට තුල මුස්ලිම් අන්තවාදයක් පමණක් නොව ත්රස්තවාදයක් ද ඇති බවත් ISIS ත්රස්තවාදයට පවා එය සම්බන්ද බව බොදු බල සේනා සංවිධානය අනාවරණය කර ඇති අතර කොළඹ නගරය තුල මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව නව රජයේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු වීම දෛවයේ සරදමක් බවත් "දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී...