ෂරියා නීතිය ක්රියාත්මක කිරීමට රහසිගත සැලැස්මක්!
By Admin - October 7, 2015
අප රට තුල ඉස්ලාම්කරණයේ ආරම්භක පියවරක් ලෙස ෂරියා නීතිය ක්රියාත්මක කිරීමට රහසිගතව කටයුතු කරන බවත්, ඒ සඳහා ඉතාම ෂුක්ෂම උපායමාර්ග ක්රියාත්මක වන බවත් බොදු බල සේනා සංවිධානය මෛත්රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් අනාවරණය කර තිබේ. 2015.10.7 මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති, ජනාධිපති කාර්යාලය කොළඹ ගරු ජනාධිපතිතුමනි ඉස්ලාම්කරණය, ෂරියා නීතිය ක්රියාත්මක කිරීමට ගනු...