මාධ්‍ය නිදහසට වැට බඳින පඩත්තල යහපාලකයන්
By Admin - October 1, 2015
යහපාලනයේ රේද්ද පොරවාගෙන සිටින බෙදුම්වාදී කල්ලිය නීතියේ ආධිපත්‍ය , සමාජ සධාරණත්වය , ප්‍රජාත්‍රන්තවාදය , ජිවත්වීමේ අයිතිය , භාෂණයේ නිදහස , මාධ්‍ය නිදහස ගැන කියමින් රටේ ජනතාව ගොනාට අන්දවා ඇති බව අද තවත් තහවුරු වුනා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපහාසාත්මක වියහැකි පරිදි දැන්වීම් කිහිපයක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් මුදාහැරීමේ චෝදනාව මත...