රනිල්-මෛත්‍රී දෙකට නැවේ…ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි-යොජනාව සදහා අප උපදෙස් දුන්නා TNA
By Admin - September 29, 2015
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනිමට නියමිත බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි. ශ්‍රී ලංකා රජයත් එම යෝජනාවට සහයෝගය දක්වන බැවින්, අදාල යෝජනාව ඡන්ද විමසීමකට යොමුකිරීමට අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානින් දැනුම් දි තිබේ. ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව...