Blue Mountain වංචනීක තැන්පතු අල්ලන්න මෙහෙයුමක්
By Admin - September 29, 2015
ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම කරල ලද අනාවරණයන් හමුවේ රහස් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.විශේෂයෙන්ම ඉඩම් සහ නිවාස ව්‍යාපෘතියක් එස පවත්වාගෙන යන Blue Mountain Properties ආයතනය මැත කාලීනව ඉතා ඉහල පොලී ප්‍රතිශතයන්...