දෙමළ ඊළමක් වෙනුවෙන් ජනමත විචාරණයක්! ඉන්දියාවෙන් සහතිකයක්
By Admin - September 21, 2015
Published on: Sep 21, 2015- ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමින් තමිල්නාඩු මන්ත්‍රණ සභාවේදී ජයලලිතා ජයරාම් සම්මත කර ගත් යෝජනාව හරහා කොටි ත්රස්තවාදීන්ට ඊළාම් රාජ්‍ය දිනා දිම සදහා වැදගත් වන කරුණු කිහිපයක් ඇතුලත් කර තිබේන බවත් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදි අත්සන් කල ගිවිසුම්(රහසිගත නොවන)...